වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Share

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නතර කර තිබේ.

 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදු නොවීමෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් එකතු වී තිබීම මිට හේතු වී ඇත.

Read more

Local News