මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 893ක් දක්වා ඉහළට

Share

අද(13) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 893 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News