මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 915ක් දක්වා ඉහළට

Share

ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත.

රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News