මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍යය ආරක්ෂිත මාර්ගෝපදේශයන සදහා ත්‍රිපුද්ගල කමිටුවක්

Share

ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

Read more

Local News