කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් හඳුනා ගැනිමත් සමඟ හුදකලා කළ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජාඇළ, සුදුවැල්ල යන ප්‍රදේශ යළි විවෘත කර තිබේ.
අද උදෑසන සිට එම ප්‍රදේශ යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.
ඒ අනුව වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ සියලු ගම්මාන මේ වන වන විට යළි ජනතාව සඳහා විවෘත කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.



