ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 03 ඉක්මවයි

Share

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා. ආසාධිත ගණන ලක්ෂ 45 ක් ලෙස සදහන් වෙනවා.

වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය වාර්තා වන්නේ 86.900 ක් ලෙසයි

Read more

Local News