රට පුරා තිබෙන ව්‍යායම් මංතීරු භාවිතා කිරීමට මහ ජනයාට අවසර ලබා දී තිබෙන බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව අලුයම 05.00 සිට උදැසන 08.00 දක්වාත් යලි සවස 04.00 සිට රාත්‍රී 08.00 දක්වාත් මෙම මංතීරු විවෘත කර තිබෙන බව වැඩිදුරටත් සදහන් කරයි.
Share

Read more