ඊයේ(15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 477 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 449 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.



