ඊයේ හමුවු කොරෝනා ආසාදිතයින්ගෙන් 9 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Share

ඊයේ(15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයින්ගේ සමඟ සම්බන්ධතා පැවැත් වු අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 935 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News