අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Share

Read more