මියන්මාරයේ රැදී සිටි ලාංකිකයන් 74 දෙනෙක් දිවයිනට

Share

කොවිඩ් නයින්ටීන් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට පැමිණ ඇත.

 

මියන්මාරයේ යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට මියන්මාර ගුවන් සේවයට අයත් 8 M.- 611 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස අද(16) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read more

Local News