අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වන විට 90,000 ඉක්මවා ඇත.
ඒ ඊයේ(16) දිනයේදී වාර්තාවූ මරණ 1,218 ත් සමගින්.
අද වනවිට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 47 ඉක්මවන අතර වාර්තාවන මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ දොළොස් දහසකට අධිකයි.
Share

Read more