මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 970ක් දක්වා ඉහළට

Share

අද(17) රාත්‍රී 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 970 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ කො‍රෝනා ආසාදිතයින් දස දෙනෙක් වාර්තා විය.

අද දිනය තුළ 18 දෙනෙක් පූර්ණ සුවය ලැබු අතර ඒ සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 538ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 423 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News