අද(19) රාත්‍රී 9.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1021 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත ගණන 569ක්.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 443 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



