මහින්ද සමරසිංහගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

Share

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

 

ඊයේ(19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඊට අමතරව මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් කර තිබේ.

Read more

Local News