දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත්

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල ගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

මේ අතර දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධයස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසීය.

Read more

Local News