සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් 585ක් නාවික හමුදා සාමාජිකයින්

Share

මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන 1027 අතරින් 585 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වෙයි.

 

වැඩිම කොවිඩ් නයින්ටින් වෛරස ආසාදිතයන් පිරිසක් වර්තා වන්නේ කොළඔ දිස්ත්‍රිකයෙන් වන අතර එම සංඛ්‍යාව 150කි.

කෙසේ වෙතත් පසුගිය දින 20ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණුවිට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු නොවීම විශේෂත්වයකි.

එමෙන්ම තවදුරටත් හදුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කර දෛනිකව PCR පරීක්ෂණ සිදුකරනු ලබයි.

Read more

Local News