ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පුද්ගලයින් ගණන 61,093ක් දක්වා ඉහළට

Share

මාර්තු මස 20 වන දින සිට අද(21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,093 ක් බව පොලීසිය පවසයි.

 

එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 172 කි.

මේ අතර ඊයේ(20) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News