කොරෝනා ආසාදිතයින් ගණන 1045ක් දක්වා ඉහළට

Share

අද(21) සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1045ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604ක්.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 432 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News