මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1631ක් දක්වා ඉහළට

Share

අද(31) දිනයේ තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව ‍මෙතෙක් හඳුනාගත් මුළු ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය සුවය ලබා පිටව ගොස් ඇති ගණන 801 ක්.

Read more

Local News