ජුනි 4 වනදා රජයේ කාර්යාලවලට නිවාඩු

Share

එළඹෙන ජුනි 4 වන බ්‍රහස්පතින්දා එනම් අනිද්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ පවසන්නේ එදින මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

Read more

Local News