අද(04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 32ක් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1781ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවදුරටත් වෛරස ආසාදිතයින් 931 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
Share

Read more