අද(07) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට පුද්ගලයින් 867 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.



