නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ බාර ගනී

Share

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දේණිය මහතා වැඩ භාරගෙන තිබේ.

 

ඒ මහතා නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පසුගිය 03 දා පත් කර තිබුණි.

මොහු එම ධූරයට පත්වීමට පෙර බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන, සැපයුම් හා බුද්ධි අංශ භාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කර ඇත.

Read more

Local News