මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1842ක් දක්වා ඉහළට

Share

අද(08) සවස 04.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 841 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News