කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 856 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Read more

Local News