සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා රිමාන්ඩ්

Share

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

Read more

Local News