ඉදිරියේ දී නිවාස ගම්මාන ඉදිකිරීමට අවධානය

Share

ඉදිරියේ දී නගරයෙන් බැහැර නිවාස ඉදිකිරීම නව සැළැස්මකට අනුව සිදුවිය යුතු බවත් එහිදී පාරිසරික හානිය අවම වන ලෙස නිවාස ගම්මාන ඉදිකිරිම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අගමැතිවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ ඊයේ(12) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

 

Read more

Local News