තවත් කොරෝනා ආසාදිතයින් 35ක් සුවය ලබයි

Share

අද(14) දිනයේ තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ අතර තවත් රෝගීන් 586 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News