සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 712ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712 දෙනෙකු අද(15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

 

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

තවත් නාවිකයින් 172 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News