සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1371ක්

Share

අද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1371 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1905 දක්වා ඉහළ ගියේය.

Read more

Local News