අද (16) සවස 5.00 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
මෙම ආසාදිතයින් පස් දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සඳහන් වේ.
ඒ අනුව මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1913 කි.
අද දිනය තුළදී මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 8 කි.



