කොරෝනා ආසාදිතයින් ගණන 1915ක් දක්වා ඉහළට

Share

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 ක්.

 

අද (16) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනුණි.

ඒ අතරින් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්.

ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read more

Local News