ජනපති සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විමට නියමිතයි.

 

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සදහන් වෙයි.

එළඹෙන මහ මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Read more

Local News