යලි පාසල් විවෘත කිරිමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ කොළඹ ප්‍රධාන පාසල් වල පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු අවසන් කරන බවයි ඔහු කියා සිටින්නේ.



