අද (17) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1397 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (16) රාත්‍රීය වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1915 ක් දක්වා ඉහළ ගියේය.



