තවත් නාවිකයින් 8ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 756 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News