එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද උදෑසන ඔවුන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

එම පිරිස ලන්ඩන් හි හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට මෙරටට පැමිණ ඇති බව සඳහන්.

Read more

Local News