සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළට

Share

කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි.

Read more

Local News