ඊයේ දිනය තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Share

ඊයේ (20) දිනයේ දී මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ සිට අද දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read more

Local News