අර්ධ සූර්යග්‍රහණයක් අද

Share

ශ්‍රී ලංකාවාසීන්ට අද (21) අර්ධ සූර්යග්‍රහණයක් දැකගත හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

 

උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.

Read more

Local News