ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු අද (21) දහවල් දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් ඔවුන් මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Share

Read more