කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා විදේශීය වන්දනාකරුවන් සහභාගී වීම තහනම් කිරීමට සෞදි අරාබියානු රජය තීරණය කර ඇත.
සෞදි අරාබියාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් සෞදි අරාබියාවේ වෙසෙන ජනතාවට පමණක් හජ් වන්දනාව සඳහා සහභාගී වීමට හැකියාව පවතී.



