අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 217 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඒ එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකකින්.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.



