සීෂෙල්ස්හි රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 254ක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු අද (25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානය සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

Read more

Local News