කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට

Share

අද (25) සවස 2.00 වන විට කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ආසාදිතයින් 394 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News