අද (25) සවස 6.00 වන විට කොරෝනා ආසාදිතයින් 3 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



