නිරෝධායනය නිම කළ නාවික හමුදාවේ 223ක් පිටව යයි

Share

නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව ගොස් තිබේ.

 

මුලතිව් හි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වු මෙම නාවික හමුදා සාමාජිකයින් 223 දෙනෙකු අද (27) උදෑසන එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය බව සඳහන්.

Read more

Local News