පොල්ගොල්ල ජලාශයට පැන ළමයින් දෙදෙනෙකු සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
වයස අවුරුදු 17 ක් වු පිරිමි ළමයෙකු හා වයස අවුරුදු 16 ක් වු ගැහැණු ළමයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදුව ඇතැයි පොලීසිය සැක පලකරයි.
කටුගස්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



