Home දේශීය පුවත් නාකොටික් IP පොලීසියට ​බාරවෙයි

නාකොටික් IP පොලීසියට ​බාරවෙයි

0
නාකොටික් IP පොලීසියට ​බාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) පොලීසියට බාර වී තිබේ.

 

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here